ව්‍යාපාර පසුබිම
- ව්‍යාපාර පිළිබඳ මූලික පදනම
- පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා
- 1. ව්‍යාපාර පිළිබඳ මූලික පදනම
ව්‍යාපාරයක්
යනු
මිනිස් අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය විවිධ වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ
සැපයීම ආශ‍්‍රිත ආර්ථික කටයුත්තකි.
ව්‍යාපාර
කටයුතු කරන්නේ
·
ලාභ ඉපයීමේ
අපේක්ෂාවෙන්
· ව්‍යාපාර ලාභ ඉපයීමේ අපේක්ෂාවෙන් තොර ව
ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යෙන් ම සපුරා ගතයුතු ද
මිනිස් අවශ්‍යතා සපුරාගන්නා විවිධ ආකාර වුවමනා ලෙස හැඳින්වේ. එකම අවශ්‍යතාව
සපුරාගත හැකි විවිධ ආකාර තිබේ.
නිදසුන් ඃ-
අවශ්‍යතාව වුවමනාව
ආහාර - ඉඳි ආප්ප, අයිස් ක‍්‍රීම්, කේක්
ඇඳුම් - සාරිය, නිළ ඇඳුම්, පාවහන්
වුවමනාවල ලක්ෂණ


- මූලික මිනිස් අවශ්‍යතා - ආහාර, ඇඳුම් හා නිවාස
- මිනිස් අවශ්‍යතා - අධ්‍යාපනය, සෞඛ්‍යය, ආරක්ෂාව, ප‍්‍රවාහනය, සන්නිවේදනය, විනෝදය
රූපසටහන් උපුටා ගැනීම : e- තක්සලව
අවශ්‍යතාවල ලක්ෂණ
- අත්‍යවශ්‍ය වීම - ජීවත් වීම සඳහා අවශ්‍යතා සපුරා ගැනීම අත්‍යවශ්‍ය වේ.
- පොදු වීම - සෑම පුද්ගලයෙකුගේ ම අවශ්‍යතා සමාන වේ. එ්වා කාටත් පොදු ය.
- නිර්මාණය කළ නොහැකි වීම - අවශ්‍යතා නිසගයෙන් බිහි වේ. එබැවින් ව්‍යාපාරිකයන්ටනිර්මාණය කළ නොහැකි ය.
- සීමිත වීම - අවශ්‍යතා සංඛ්‍යාත්මක ව ඉතා අඩු ප‍්‍රමාණයක් පවතී.
වුවමනා
මිනිස් අවශ්‍යතා සපුරාගන්නා විවිධ ආකාර වුවමනා ලෙස හැඳින්වේ. එකම අවශ්‍යතාව
සපුරාගත හැකි විවිධ ආකාර තිබේ.
නිදසුන් ඃ-
අවශ්‍යතාව වුවමනාව
ආහාර - ඉඳි ආප්ප, අයිස් ක‍්‍රීම්, කේක්
ඇඳුම් - සාරිය, නිළ ඇඳුම්, පාවහන්
වුවමනාවල ලක්ෂණ
- අත්‍යවශ්‍ය නොවීම -
- විවිධ වීම
- නිර්මාණය කළ හැකි වීම
- සංකීර්ණ වීම
- අසීමිත වීම
Comments
Post a Comment